තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්ට වරප්‍රසාදයක් අහිමි වෙයි

    රාජ්‍ය නිලධාරීන්ට වරප්‍රසාදයක් අහිමි වෙයි

    රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ නිල කාර්යයන් සඳහා ලබාදී ඇති රජයේ වාහන ඔවුන් විශ්‍රාම යාමේදී පැවරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් තීන්දුවක් ගෙන තිබේ.

    ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස ලබාදී ඇති වාහන ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img