fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිලිණිගේ වංචාවන්ට සහය දුන් සිරිසුමන හිමිට සහ ඉසුරුට ඇප

    තිලිණිගේ වංචාවන්ට සහය දුන් සිරිසුමන හිමිට සහ ඉසුරුට ඇප

    තිළිණි ප්‍රියමාලිගේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවට ආධාර හා අනුබලදීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාරට අධිකරණයෙන් අද ඇප නියම වී තිබේ.

    තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.