fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් සභා වෙනුවට කමිටු ගේන කතාව බොරු

    පළාත් සභා වෙනුවට කමිටු ගේන කතාව බොරු

    පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.