fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද දවසෙම වතුර කැපෙන ප්‍රදේශ

    අද දවසෙම වතුර කැපෙන ප්‍රදේශ

    ප්‍රදේශ කිහිපයකට අද (16) දින උදේ 8.30 සිට බ්‍රහස්පතින්දා උදේ 8.30 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙයි.

    ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

    ඒ අනුව වාද්දුව, වස්කඩුව ,පොතුපිටිය ,මොරොන්තුඩුව ,කළුතර (උතුර ,දකුණ ),කටුකුරුන්ද , නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට අද (16) දිනයේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

    ඔබේ අදහස් දක්වන්න.