fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිමාන්ඩ් කර සිටි මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන්ට ඇප

    රිමාන්ඩ් කර සිටි මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන්ට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මිල්ලනිය පාසැලක විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

    පාසැලේ සිසුන් කිහිපදෙනෙකු කෘරත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව මොවුන් පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    මෙම සිද්ධියට අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.