තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධිවර වාඩියකට අකුණුක් වැදී අයෙක් මරුට - 15ක් රෝහලේ

    ධිවර වාඩියකට අකුණුක් වැදී අයෙක් මරුට – 15ක් රෝහලේ

    මාදැල් ඇදීමට සූදානමින් සිටි ධීවරයින් පිරිසක් රැදී සිටි ධිවර වාඩියක් අසලට පතිත වූ අකුණු සැරකින් එක් අයෙක් මියගොස් 15 දෙනෙක් රෝහල්ගතකර තිබේ.

    උඩප්පුව පාරිපාඩුව වෙරළ තිරයේදී මෙම අනතුර සිදුව ඇත.

    මෙහිදී මියගොස් ඇත්තේ උඩප්පුව කොට්ඨාශ 06 පදිංචිකරුවෙක් වන තනපති කජිත් යන ධිවරයාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img