fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙහෙල්බද්දර පත්මේගේ ගෝලයෙකුට මාකෙවිටදී වෙඩි පිට වෙඩි

    කෙහෙල්බද්දර පත්මේගේ ගෝලයෙකුට මාකෙවිටදී වෙඩි පිට වෙඩි

    ගම්පහ මාකෙවිට දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

    එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෙහෙල්බද්ද පත්මේ නැමැති පාතාල අපරාධකරුගේ ගොල්යෙකුටය.

    දිමුතු නැමැති ඔහු මේ වන විට තුවාල ලබා රොහල්ගත කර තිබේ.

    මාකිලංගමුවේ සංජීව නැමැති පාතාල අපරාධකරුගේ පාර්ශවයෙන් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

    මෙම වෙඩි තැබීමට මුල ගම්පහ අධිකරණය ආසන්නයේදී පස් පොඩ්ඩාට වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් බව පොලිසීය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.