තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන්ට නියෝජිතවරිය කී දේ..

    ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන්ට නියෝජිතවරිය කී දේ..

    ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, හැනා සිංගර් හැම්ඩි අද කොළඹ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගෙන තිබේ.

    ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව ආණ්ඩු විරෝධී පෙළපාලිකරුවන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

    විරෝධතාව පැවැත්වෙන විට හනා සිංගර් මහත්මිය ගේට්ටුව අසලට පැමිණ සිය වාහනයෙන් බැස පිරිසට කතා කර ඇත.

    විරෝධතාව සාමකාමීව පවතින තාක් කල් ඊට තම විරෝධයක් නොමැති බවද ඇය එහිදී පැවසුවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img