fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

    සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

    සිපෙට්කෝ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඒ අනුව ඩීසල් ලීටර්යක් රු. 15/- කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඩීසල් ලිටරයක නව මිල රු. 430/-කි.

    භූමිතෙල් ලීටරය රු. 25/- කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු. 365/-කි.

    සුපර් ඩීසල්, පෙට්‍රල් 95 ඔක්ටේන්, ඔක්ටේන් 92 සහ කාර්මික භූමිතෙල්වල මිල නොවෙනස්ව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.