තවත්
    මුල් පිටුවspecialමස්ක් ට්විටර් අයිති කරගනී - ලොක්කෝ කාර්යාලවලින් එළියට ඇදදමයි

    මස්ක් ට්විටර් අයිති කරගනී – ලොක්කෝ කාර්යාලවලින් එළියට ඇදදමයි

    ඊලොන් මස්ක් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැයකර ට්විටර් සමාගම මිලදී ගැනීම සම්පූර්ණ කර තිබේ.

    මෙලෙස සමාගම අත්පත් කරගැනීමත් සමගම ඔහු විසින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නලධාරියා සේවයෙන් පහ කර මූලස්ථානයෙන් පිටත් කරයවා තිබේ.

    මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගණුදෙනු මාස කීපයක් කාලයක් දික්ගැස්සෙමි පැවතිනි.

    එහිදී මස්ක් ට්විටර් හී ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් මත භේද නිර්මාණය වී පැවති අතර එය නිරාකරණය කර ගැනීමත් සමග මෙම මිලදී ගැනීම සිදු කර ඇත.

    මස්ක් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තෙ තමන් මුදල් ඉපදීමේ අරමුණින් ට්විටර් මිලදී නොගත් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img