තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ගෙනත් විකුණන්න සමාගම්වලට දැන් අවසරයි

    ඉන්ධන ගෙනත් විකුණන්න සමාගම්වලට දැන් අවසරයි

    පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ඊයේ(26) සිට බලාත්මක කර තිබේ.

    ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇත.

    මේ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීම සඳහා නව සිල්ලර සැපයුම්කරුවන්ට මේ වසර අවසන් වන විට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට අවසර දෙනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img