fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේනයේ අල්ලා ගත් ප්‍රදේශවලට රුසියාව හමුදා නීතිය පනවයි

    යුක්‍රේනයේ අල්ලා ගත් ප්‍රදේශවලට රුසියාව හමුදා නීතිය පනවයි

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් තම පාලන ප්‍රදේශ ලෙසට නම් කළ යුක්‍රේන භූමි ප්‍රදේශයන් සඳහා හමුදා නීතිය පැනවීමට තීරණය කර ඇත.

    ඒ අනුව පසුගියා රුසියාව විසින් ජනමත විචරණයක් පවත්වා තම පාලනයට යටත් කරගත් ප්‍රදේශයන් හතර තුල මෙම නීතිය පනවා ඇති අතර මගින් එම ප්‍රදේශයන් හී ප්‍රධානීන්ට අමතර හදිසි බලතලද හිමවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.