fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජය රා පස්සෙත් පන්නයි

    රජය රා පස්සෙත් පන්නයි

    සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් හා නීති විරෝධීව රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර් 160000ක් පමණ වේ.

    නමුත් දෛනිකව සිදුකරන රා නිෂ්පාදනය ලීටර් 45,000කි.

    ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජාවාරම්කරුවන් නීති විරෝධී රා නිෂ්පාදනය කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

    රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි පරිදි සොයාබැලීම අවශ්‍ය බව ද ඇමැතිවරයා සුරාබදු නිලධාරීන් හමුවේ පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.