අද(17) රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කෙරේ.
ඒ අනුව පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.