තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

    පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

    අද සිට රටපුරා විදුලි කප්පාදුව පැයකින් අඩු කර තිබේ.

    අධික වැසි හේතුවෙන් ජල විදුලිය උපරිමයෙන් ජනනය කිරීමට හැකිවීම ඊට හේතුවයි.

    අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම පහත පරිදි නිකුත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img