fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

    පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

    අද සිට රටපුරා විදුලි කප්පාදුව පැයකින් අඩු කර තිබේ.

    අධික වැසි හේතුවෙන් ජල විදුලිය උපරිමයෙන් ජනනය කිරීමට හැකිවීම ඊට හේතුවයි.

    අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම පහත පරිදි නිකුත් කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.