fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

    ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

    ගංගා කිහිපයක් ආශ්‍රිතව පහත් බිම්වල ජනතාවට ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව අත්තනගලු, කළු සහ කැලණි ගංගා ආශ්‍රිතව මෙලෙස ගංවතුර අවදානමක් මතුවී ඇත.

    අද පස්වරු 8 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක ය.

    අවදානම් ප්‍රදේශ පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.