fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් විරෝධය විසුරුවාලීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

    ගෝල්ෆේස් විරෝධය විසුරුවාලීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

    කොළඹ ගාලුමුවදොර හිදී ඊයේ පැවති සාමකාමී උද්ඝෝෂණයක් පොලීසිය විසින් විසුරුවා හැරීමට හේතු වූ කරුණු ඇතුළත් වාර්තාවක් පැය 24ක් ඇතුළත ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

    මෙම දැනුම්දීම කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනි.

    එම විරෝධතාව පොලිසිය විසුරුවා හැරිය ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.