නීතිඥවරු ඇතුළු වෘත්තිකයින් පිරිසක් අද ගාලු මුවදොරට රැස්ව විරෝධතාවක නියැලෙති.
ඒ ඊයේ දින ගාලුමුවදොර පිටියේදී ජනතාව රැස්වී, පසුගිය කාලයේ පැවති අරගල අතරතුර වෙන්ව ගිය පිරිස සිහිකරමින් පැවැත්වූ සාමකාමී විරෝධතාවය විසුරුවීමට පොලිසිය ක්රියාකිරීමට විරෝධය දක්වමිනි.
කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ පැවති සාමකාමී විරෝධතාව.