fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රශ්න ඉවරයි - මොස්කව් සිට ගුවන් යානයක් ඇවිත්

    ප්‍රශ්න ඉවරයි – මොස්කව් සිට ගුවන් යානයක් ඇවිත්

    මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

    ඒ මාස 4කට පසුව ය.

    Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වනදා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් අර්බුදකාරී තත්වයක් හටගැනිණ.

    මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබුණේ ඒ අනුවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.