fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සඳුදා බැංකුවලට නිවාඩු - කොටස් වෙළෙඳපොළත් නෑ

    ලබන සඳුදා බැංකුවලට නිවාඩු – කොටස් වෙළෙඳපොළත් නෑ

    ලබන සඳුදා (10) දින රටපුරා සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබෙන බවට නිවේදනය කෙරේ.

    ඒ හෙට (09) දිනට යෙදෙන බැංකු නිවාඩුව යෙදීම නිසා ඒ වෙනුවට ය.

    කෙසේවතත් ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවන බවට ද දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.