fbpx
තවත්

    මුලතිව් උණුසුම

    ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීමට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් මුලතිව්හි පැවති ධීවර විරෝධතාව පාලනය සඳහා පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

    ඡායාරූප – උපුටා ගැනීමකි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.