fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුරකථන - ටීවී සේවා ගාස්තු ඉහළට

    දුරකථන – ටීවී සේවා ගාස්තු ඉහළට

    අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් දුරකථන සහ ගෙවන රූපවාහිනී සේවා ගාස්තු වැඩි කර ඇත.

    ඒ රජය හඳුන්වා දුන් 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පැනවීමත් සමඟ ය.

    2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව පනත මගින් මෙම බද්ද හඳුන්වා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.