fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය කිරිපිටි මිල ඉහළට

    දේශීය කිරිපිටි මිල ඉහළට

    දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයින් තීරණය කර තිබේ.

    ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමෙනු ඇත. නව මිල වන්නේ රුපියල් 950කි.

    කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 2350 කි.

    ඔබේ අදහස් දක්වන්න.