fbpx
තවත්

    ඉල්ලන රිවස් එක..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කිරීමට එරෙහිව අළුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් අද(27) පැවැත්විණ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.