fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයේ අස්වැන්න 80% යි

    යල කන්නයේ අස්වැන්න 80% යි

    මහ කන්නයේ දී හෙක්ටයාර 845,000ක ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්‍රමාණයක වී වගා කර ඇති බවයි.

    යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.