තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තොටළඟ ගින්න ගැන ජනපතිගෙන් හදිසි නියෝගයක්

    තොටළඟ ගින්න ගැන ජනපතිගෙන් හදිසි නියෝගයක්

    තොටළඟ කජීමාවත්ත නිවාස සංකීර්ණයක් ආශ්‍රිතව ඇති වූ ගින්න මැඩපැවැත්වීමට වහා පියවර ගන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

    එමෙන්ම ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ඒ අනුව ගින්න මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ වෙත වහාම නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img