fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරිනියන්ට සාරි ඔසරි අඳින්න බලකරන්න බෑ

    රාජ්‍ය නිලධාරිනියන්ට සාරි ඔසරි අඳින්න බලකරන්න බෑ

    රජයේ නිලධරයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.