බිත්තර මිල සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට නියමිතව තිබේ.
නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.
මේ වනවිට (26) වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක පවතී.
එය තවදුරටත් අඩු කළ හැකි බව එම සංගමය සඳහන් කරයි.