තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිල ගැන යළි සාකච්ඡාවක්

    බිත්තර මිල ගැන යළි සාකච්ඡාවක්

    බිත්තර මිල සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට නියමිතව තිබේ.

    නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

    මේ වනවිට (26) වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක පවතී.

    එය තවදුරටත් අඩු කළ හැකි බව එම සංගමය සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img