fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඛනිජ තෙල් කෙටුම්පතට යළි සංශෝධන

    ඛනිජ තෙල් කෙටුම්පතට යළි සංශෝධන

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛණිජ තෙල් ද්‍රව්‍ය විශේෂ විධිවිධාන සංශෝධිත කෙටුම්පතට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.