fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හික්කඩුවේ හෝටලයක ගින්නක්

    හික්කඩුවේ හෝටලයක ගින්නක්

    හික්කඩුව වවුලගොඩ පිහිටි සංචාරක හෝටලයක අද රාත්‍රී කාලයේදී ගින්නක් හටගත්තේය.

    හෝටලයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහල මුලින්ම ගිනි ගැනීමට ලක්ව ඇත. එම මහල ගින්නෙන් මුළු මනින්ම පාහේ විනාශ වී තිබේ.

    ගින්න සෙසු ගොඩනැගිලිවලට පැතිරයාම පාලනය කර ඇති අතර ජීවිත හානියක් ගැන මෙතෙක් කිසිවක් අනාවරණය වන්නේ නැත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.