තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක්

    ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක්

    ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගමනා ගමන කොමිෂමට දැනුම් දී තිබේ.

    ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

    බස් ගාස්තු අඩුවන ආකාරය හෙට දහවල් වන විට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img