fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලකරුවන්ගෙන් දේශපාලන පක්ෂයක්

    අරගලකරුවන්ගෙන් දේශපාලන පක්ෂයක්

    ගෝලෆේස් අරගලකරුවන් ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට සූදානම් වේ.

    ඒ සම්බන්ධයෙන් අරගලකරුවන් පිරිසක් මැතිවරණ කොමිෂමට පැමිණ මූලික සාකච්ඡාවකද නිරතව ඇත.

    පක්ෂය ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත‍්‍රය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව ජන අරගලයේ පුරවැසියේ කණ්ඩායමේ ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.