fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

    ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

    කොරෝනා වසංගත‌ ව්‍යාප්තිය වැඩිවීමේ තත්ත්වය මත හුදෙකලා කරන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩි- 19
    පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
    මධ්‍යස්ථානය පවසයි.

    දැනට ව්‍යාප්ත වන වෛරස ප්‍රභේද සම්බන්ධයෙන්‌ අධ්‍යනය කරමින් පවතී.‌

    පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්‌ එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන බවත්‌ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.