fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි දින රැළි පෙළපාලි අත්හිටුවයි

    මැයි දින රැළි පෙළපාලි අත්හිටුවයි

    මෙවර මැයි දිනය නිමිත්තෙන්‌
    පැවැත්වෙන සියලුම රැළි පෙළපාලි හෝ කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    පක්‍ෂ නියෝජිතයන්‌ සමඟ අද පැවති
    හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.