fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ 97 වැනි ජන්ම දිනය සැමරේ

    හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ 97 වැනි ජන්ම දිනය සැමරේ

    දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීම නිමිත්තෙන් ඔහුගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද(23) අළුත් කඩේ පිහිටි ප්‍රේමදාස ප්‍රතිමාව ඉදිරිපිටදී පුෂ්ප උපහාර දක්වා සමරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.