fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් නැව් දෙකක් ලබන මාසේ එයි

    ලීට්‍රෝ ගෑස් නැව් දෙකක් ලබන මාසේ එයි

    ගෑස් නැව් දෙකක් ලබන ජූලි මාසයේදී පැමිණීමට නියමිත බව ලීට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    ජූලි 05 සහ 12 අතර එම නැව් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    ඒ අනුව LP ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් සහිත නැව් දෙකක් මෙලෙස පැමිණීමට නියමිතය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.