fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21ට කැබිනට් අනුමැතිය

    21ට කැබිනට් අනුමැතිය

    21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇත.

    කැබිනෙට්ටුවට අද එම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.