තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් අර්බුදයට තාවකාලිකව විසඳුමක් දෙන්නත් යන කාලය ගැන ලීට්‍රෝ කියයි

    ගෑස් අර්බුදයට තාවකාලිකව විසඳුමක් දෙන්නත් යන කාලය ගැන ලීට්‍රෝ කියයි

    මේවනවිට රට තුළ පවතින ගෑස් අර්බුදයට තාවකාලිකව හෝ විසඳුමක් ලබාදීමට තවත් මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි. 

    කෙසේ හෝ ගෑස් මෙරටට ගෙන්වා ගැනීමට නම් ඊට අදාළ ක්‍රමවේදයට අනුව නියමිත පරිදි ඩොලර් නිදහස් කිරීම අනිවාර්යය බව ඔහු අවධාරණය කළේය.

    ජනතාවට අවශ්‍ය ගෑස් තොග කඩිනමින් ලබාදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙමින් ඇති බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img