තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රියේ ගැටී අලි පැටව් දෙදෙනෙක් මියයති

    දුම්රියේ ගැටී අලි පැටව් දෙදෙනෙක් මියයති

    හබරණ හා ගල්ඹය දුම්රිය ස්ථාන දෙක අතර රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේදී වන අලි රංචුවක් දුම්රියක ගැටී ඇත.

    එම අනතුරින් අලි පැටවුන් දෙදෙනෙක් මිය ගොස් එක් අලියෙකු තුවාල ලබා තිබේ.

    මෙම අනතුරත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත.එම දුම්රිය තිරිඟු පිටි ප්‍රවාහනය කරන දුම්රියකි.

    ඒ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුවී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img