fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැට් - විදුලි සංදේශ බදු ඉහළට

    වැට් – විදුලි සංදේශ බදු ඉහළට

    වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වා වැඩි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (31) නිවේදනය කර තිබේ.

    මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බවද එහි සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.