තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ අටලුගම දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවේ

    අතුරුදන් වූ අටලුගම දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවේ

    අටලුගමදී අතුරුදන් වූ දැරිවියගේ සිරුර වගුරු බිමක තිබී හමුවී තිබේ.

    නිවසට ආසන්නයේ එය පිහිටා ඇති බවත් එම ස්ථානයට ඇගේ මළ සිරුර ගෙනවිත් දමා ඇතැයි සැකකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඇගේ මරණය සිදුකර ඇත්තේ ඇයට යම් අපරාධයක් කිරීමෙන් අනතුරුව බවට පොලීසිය සැකකරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img