fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ අටලුගම දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවේ

    අතුරුදන් වූ අටලුගම දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවේ

    අටලුගමදී අතුරුදන් වූ දැරිවියගේ සිරුර වගුරු බිමක තිබී හමුවී තිබේ.

    නිවසට ආසන්නයේ එය පිහිටා ඇති බවත් එම ස්ථානයට ඇගේ මළ සිරුර ගෙනවිත් දමා ඇතැයි සැකකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඇගේ මරණය සිදුකර ඇත්තේ ඇයට යම් අපරාධයක් කිරීමෙන් අනතුරුව බවට පොලීසිය සැකකරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුවේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.