තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීවරුන්ට තෙල් දීම ගැන පොලිසිය කියන දේ

    මන්ත්‍රීවරුන්ට තෙල් දීම ගැන පොලිසිය කියන දේ

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රථවාහන සඳහා පොලීසියේ ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබාදෙන්නේ පවතින මිල ගණන් අයකරගෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    මෙසේ පොලිස් ඉන්ධන හලින් මන්ත්‍රීවරුන්ගේ වාහනවලට ඉන්ධන ලබාදෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් තවදුරටත් පවතින බැවින් කථානායක විසින් පොලිස්පති වෙත කරන ලද නියෝගයකට බව ද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ඒක තමයි ‘සිරස’ යි බොරු කියන්නේ.නැත්නම් S M චන්ද්‍රසිරි ඇමතිතුමා රටේ පෙට්‍රල් ගාන එදා හරියටම කියනවා නේ

    Leave a Reply to TeryCancel reply

    spot_img
    spot_img