fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සියයට 05 කින් ඉහළ ගොස් ඇත.

    බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසිණි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 63යි සත 15ක් ලෙසිණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.