තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඳිරි නීති කාලයේදීත් අරින්න අවසර තැන්

    ඇඳිරි නීති කාලයේදීත් අරින්න අවසර තැන්

    ඇඳිරි නීති කාලය තුළදී ද රජයේ, පුද්ගලික ඔසුසල් සහ පුද්ගලික සාත්තු නිවාස පස්වරු 7.00 දක්වා විවෘතව තබාගැනීමට ඉඩසලසා තිබේ.

    දැනට ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ රෝගී ප්‍රජාවට හදිසි ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම අපහසුතාවයකින් තොරව ඉටුකර ගැනීමට හැකි වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුළ වුවද පස්වරු 7.00 දක්වා පුද්ගලික සාත්තු නිවාස, ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඖෂධ අලෙවි සැල් විවෘතව තැබීමට උපදෙස් ලබාදී ඇති බව අත්‍යාවශ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img