fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙසක් දවසේ විදුලි කැපිලි නෑ

    වෙසක් දවසේ විදුලි කැපිලි නෑ

    එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අතර ඉදිරි දිනවලදී විදුලිය කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.