fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ඇඳිරි නීතිය පැනවෙන හැටි

    හෙට ඇඳිරි නීතිය පැනවෙන හැටි

    දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13) පෙ.ව 06.00ට ඉවත් කෙරේ.

    එය ප.ව. 02.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-14) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.