fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

    ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.

    ඒ කොන්දේසි 4ක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පළකරමින් විපක්ෂ නායකවරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත යවා තිබූ ලිපියට පිළිතුරු ලිපියක් වශයෙනි.

    එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.