දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට(12) උදෑසන 7.00 ට ඉවත් කෙරේ.
එමෙන්ම හෙට සවස 2.00ට නැවත පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ලබන 13 වෙනිදා උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.